Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි
15න් පහළ II වැනි කොටසේ ක්‍රිකට්

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

editorial - 2025 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී සත්කාරක හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලය ‘බී’පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. 


හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 164 යි
(අතුකෝරලගේ යහල් 46, බිහඳු මෙත්සිළු 31, නෙසිත නිත්මල් නොදැවී 23, අභිෂේක් දෙව්මිණ 23, ෂෙහාර රම්බඩගල්ල 27/3, දෙව්මික වික්‍රමසිංහ 22/2)

මහනුවර ධර්මරාජ විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 118 
(අකිඳු දිසානායක 28, පෙසඳු යස් 22, අතුකෝරලගේ යහල් 28/2, රිසිත් දුල්මින් 28/2)

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 9 කදී කඩුලු 3 ට 27 යි
(බුවිඳු ජයවිලාල් 00/2) 


අදහස් (0)

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.