අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ශාන්ත මරියා විදුහල සහ මතුගම ආනන්ද සාස්ත්‍රාලය විදුහල අතර ශාන්ත මරියා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී ආනන්ද සාස්ත්‍රාලයේ උලිඳු ප්‍රභාෂ්වර (128) ශතකයක් ලබාගනිමින්ද, ශාන්ත මරියා විදුහලේ කොවිඳු වික්‍රමසිංහ (58), පසිඳු මල්ෂාන් (57) සහ හේෂාන් වෙල්ගම (නොදැවී 50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලු දෙනා දැවී 237
(කොවිඳු වික්‍රමසිංහ 58, පසිඳු මල්ෂාන් 57, ඔවින් ජනිත 48, හිරාන් ලක්ෂිත 23, පසිඳු භාෂන 67/3, උලිඳු ප්‍රභාෂ්වර 65/3)
ආනන්ද සාස්ත්‍රාලය විදුහල් පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 124
(නුවන් දිනෙත් 34, උලිඳු ප්‍රභාෂ්වර 21, හර්ෂ සදරුවන් 61/4, හේෂාන් වෙල්ගම 27/4)
ආනන්ද සාස්ත්‍රාලය විදුහල් දෙවැනි ඉනිම - 64.4 කදී කඩුලු 8 ක් දැවී 311
(උලිඳු ප්‍රභාෂ්වර 128, තිළිණ ධනංජය 27, චතුර කුලරත්න 23, මධුර සමරසිංහ 32, පසිඳු භාෂන 31, යසිරු දිල්හාර 29, හර්ෂ සඳරුවන් 126/3, හේෂාන් වෙල්ගම 75/2)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 3 ක් දැවී 94
(හේෂාන් වෙල්ගම නොදැවී 50, උලිඳු ප්‍රභාෂ්වර 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.