
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ යාපනය මැදි විදුහල සහ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අතර යාපනය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී යාපනය මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වූ ටී. ගෞතම් (නොදැවී 51) අර්ධ ශතකයක් ලබාගත්තේය.
යාපනය මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 176
(ටී. ගෞතම් නොදැවී 51, ඒ. කාජන් 31, අකීත් සෙනෙවිරත්න 33/2)
ශාන්ත පීතර විදුහල් ‘බී’ පිල - ඕවර 46.3 කදී කඩුලු 9 ක් දැවී 180
(ශාම් ප්‍රනාන්දු 25, සවිරු විතාරණ 23, නිෂාන් රොද්‍රිගූ 21, ජේ. විතුෂාන් 22/3, ඒ. කාජන් 24/3, ටී. කනිස්ටන් 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.