අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජොශප් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත ජොශප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොශප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජොශප් විදුහලේ දිනෙත් ජයකොඩි (131) සහ මිරංග වික්‍රමගේ (නොදැවී 126) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයන්හි නිරත වූහ.
ශාන්ත ජොශප් විදුහල් පළමු ඉනිම - ඕවර 95 කදී කඩුලු 9 ක් දැවී 450
(දිනෙත් ජයකොඩි 131, මිරංග වික්‍රමගේ නොදැවී 126, සදීෂ් ජයවර්ධන 65, දුනිත් වෙල්ලාලගේ 62, අෂේන් ඩැනියල් 22, රෂිත පෙරේරා 68/5, පසිඳු තෙන්නකෝන් 102/2, කවිඳු රණසිංහ 125/2)
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 152
(මුයිස් රෆීල් 51, කවිඳු රණසිංහ 23, පිවිතු ප්‍රනාන්දු 21, අෂේන් ඩැනියල් 26/4, මිහිරංග වික්‍රමගේ 19/2, ලක්ෂාන් ගමගේ 33/2)
ශාන්ත ජොශප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23.1 කදී කඩුලු 4 ක් දැවී 125
(ෂෙරාන් ෆොන්සේකා 52, දුනිත් වෙල්ලාලගේ 36, ජොහාන් ද සිල්වා 24, රිෂිත පෙරේරා 29/2, ලසිත් වර්ණකුලසූරිය 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.