අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගවෙල මැදි විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විදුහල සමත් විය.
එහිදී විද්‍යාලෝක විදුහලේ සචිඳු සෞම්‍ය ලකුණු 42 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී සියලු දෙනා දැවී 95
(ජනිත ජයවර්ධන 24, සචිඳු සෞම්‍ය 24/4, තෙනිත් ප්‍රවීන් 21/3)
විද්‍යාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 59.4 කදී සියලු දෙනා දැවී 220
(සිනෙත් ප්‍රවීන් 38, හංසක සේරසිංහ 27, නදීර ඉෂාන් නොදැවී 46, සචිඳු සෞම්‍ය 20, යසිත් දේෂාන් 20, විරාජ් ඒකනායක 37/4, කවිෂ්ක හපුගොඩ 42/2)
නුගවෙල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 135
(නදිෂ්ක උදාරගම 25, ප්‍රවීන් කරුණාරත්න 22, චමුදිත පොල්කොටුව 21, සචිඳු සෞම්‍ය 18/3, කාවින්ද බස්නායක 19/3)
විද්‍යාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2.2 කදී කිසිවෙක් නොදැවී 13
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.