Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රාජගිරිය ජනාධිපති ‘බී’ අර්ධ අවසන් පූර්ව වටයට
15න් පහළ II වැනි කොටසේ ක්‍රිකට්

රාජගිරිය ජනාධිපති ‘බී’ අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට රාජගිරිය ජනාධිපති විද්‍යාලය ‘බී’ පිල සමත්විය.

රාජගිරිය ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට රාජගිරිය ජනාධිපති විද්‍යාලය ‘බී’ පිල සමත්විය.

මෙම තරගයේදී කොළඹ සහිරා විද්‍යාලය වෙනුවෙන් අර්හාම් අසාම් පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ශතකයක් රැස් කළ ද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිනි. 


කොළඹ සහිරා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 7 ට 199 යි
(අර්හාම් අසාම් නොදැවී 100, රෙයාන් රෂාඩ් 40, යූසුෆ් සබ්රී 21, චේනුක නෙතුල 46/2, සජන සෙන්සිතු 56/2)
 
රාජගිරිය ජනාධිපති විද්‍යාල ‘බී’ පිල  පළමු ඉනිම ඕවර 47.1 කදී කඩුලු 6 ට  200 යි
(සජන සෙන්සිතු 63, යුමෙත් ජෙනුසර නොදැවී 33, සෙනුවිද් හිමරු 23, චේනුක නෙතුල 23, රෙයාන් රෂාඩ් 20/2)


අදහස් (0)

රාජගිරිය ජනාධිපති ‘බී’ අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.