අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර තිස්ස මැදි විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කෑගලු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුනු 37 ජයක් අත්කර ගැනීමට තිස්ස මැදි විදුහල සමත් විය.
එහිදී තිස්ස මැදි විදුහලේ රන්දුල දසුන් (136) සහ රොහාන් සංජය (122) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.
කළුතර තිස්ස මැදි විදුහල් පළමු ඉනිම ඕවර 51.5 කදී සියලු දෙනා දැවී 442
(රන්දුල දසුන් 136, රොහාන් සංජය 122, හර්ෂ මදුසංක 50, අෂේන් චානුල 28, ජනිත් ලක්රුවන් 29, පුන්සර ගිම්හාන 99/6, දස්සන ගම්ලත් 71/2)
කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 173
(පුලස්ති අතපත්තු 51, සදරු ෂෙහාන් 31, පසිදු බස්නායක 24, දනුක නිෂාද් 21/5, ඉමේෂ් ආදිත්‍ය 19/2, පසිදු මල්ෂාන් 28/2)
කෑගලු විද්‍යාලයීය දෙවැනි ඉනිම - ඕවර 53.3 කදී සියලු දෙනා දැවී 232
(සනුද බණ්ඩාර 54, අචින්ත නිමේෂ් 52, කවිෂ්ක අබේරත්න 32, පුන්සර ගිම්හාන 30, පසිදු බස්නායක 27, රොෂාන් සංජය 66/4, නිමේෂ් සලින්ද 02/2, දනුක නිෂාද් 60/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.