Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර අනුස්මරණ කුසලාන මැදි විදුහල් ක්‍රිකට් තරගාවලිය යටතේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ මහනුවර හේවාහැට මැදි විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 160 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී සචිරු හංසල (39) සහ පසිඳු සඳරුවන් (34) නාලන්දා මැදි විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එම විදුහලේම චනක සමීර ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
නාලන්දා මැදි විදුහල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 241
(සචිරු හංසල 39, පසිඳු සඳරුවන් 34, නඳුන් කල්හාර 21, චාරුක ජනිත් 21, නිමේෂ් ගුණවර්ධන 67/4, අකලංක කුමාරසිංහ 24/2)
හේවාහැට මැදි විදුහල - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 81
(චනක සමීර 17/3, නඳුන් කල්හාර 07/2, පසිඳු සඳරුවන් 09/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.