
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර ස්ප්‍රින්ග් ෆීල්ඞ් විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ධර්මරාජ විදුහලේ ආකේෂ් ජයතුංග සහ දිනෙත් පෙරේරා කඩුලු 3 බැගින් දවාගනිමින් ස්ප්‍රින්ග් ෆීල්ඞ් විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
ස්ප්‍රින්ග් ෆීල්ඞ් විදුහල - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 113
(රසිල් රුක්ෂාන් 47, ආකේෂ් ජයතුංග 20/3, දිනෙත් පෙරේරා 22/3, සහන් රත්නායක 19/2)
ධර්මරාජ විදුහල - ඕවර 24.2 කදී කඩුලු 7 ක් දැවී 117
(තිවිඳු රණසිංහ නොදැවී 29, රසිල් රුක්ෂාන් 45/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.