අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.
එහිදී ඉබ්බාගමුව මැදි විදුහලේ ප්‍රබුද්ධ ප්‍රේමලාල් ලකුණු 151 ක් රැස්කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිතර විය.
ඉබ්බාගමුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලු දෙනා දැවී 258
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් 151, කවිෂ්ක පුෂ්පකුමාර 26, පහන් බිම්සර 31/3, ලසිඳු ෂෙහාන් 81/3, ශකිල ප්‍රියෂාන් 30/2, උවිදු හර්ෂික 43/2)
සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 77.2 කදී සියලු දෙනා දැවී 254
(ලසිඳු ෂෙහාන් 79, ශකිල ප්‍රියෂාන් 54, උවිඳු හර්ෂික 30, තෙවිඳු ඉඳුවර 26, කවිෂ්ක මදුෂාන් 21, දිසල් නෙත්සිරි 76/3, සිතිජ විජේරත්න 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.