අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ යාපනය මැදි විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අතර හොරණ ශ්‍රීපාලි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ යාපනය මැදි විදුහලේ එස්. සාරන්කන් (52) අර්ධ ශතකයක් ලබාගත්තේය.
යාපනය මැදි විදුහල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 142
(එස්. සාරන්කන් 52, වී. කවීතන් 30, ඒ. කාජන් 29, ළහිරු සඳරුවන් 15/3)
වේල්ස් කුමර විදුහල් ‘බී’ පිල - ඕවර 18.4 කදී කඩුලු 8 ක් දැවී 143
(සඳුන් රනතුංග 30, රිතික ප්‍රනාන්දු 30, එම්. සම්හයාන් 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.