ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගයකදී වත්තල ශාන්ත ජෝෂප් විද්‍යාලයට එරෙහිව කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 195 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය.
මෙම තරගයේදී තිමිර කුඩාගම (131) සහ ගයුක සිල්වා (52) පිත්තෙන් දස්කම් දැක්වූහ. බිනර සුපුන් (14/4) සහ තරුල් මෙසඳු (06/2) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 103 කට දැවී ගියේය.
කොළඹ ආනන්ද විද්‍යාලය - කඩුලු 9 ට 298 යි
(තිමිර කුඩාගම 131, ගයුක සිල්වා 52, විශ්ව වේරගොඩ 47, හසිඳු විදුරංග 40/4, අධීෂ සිල්වා 54/2)
වත්තල ශාන්ත ජෝෂප් විද්‍යාලය - සියලු දෙනා දැවී 103 යි
(ඉමේෂ් කේෂාන් 27, බිනර සුපුන් 14/4, තරුල් මෙසඳු 06/2, බිනර උමයංග 20/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.