Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මෙවර තරගාවලියට නවකයින් වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය සමත්විය.
හේනේගම මධ්‍ය මහා විද්‍යාල ක්‍රීිඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය විසින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය 'බී' පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි.
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 200 යි
(රගීත් රන්දිර 46, සේජන ලක්ෂාන් 36, භානුජ බටගොඩ 28, ගිහාන් ගිම්සර 25, නෙතුල මන්දිල් 57/4, අබ්දුල් මුයිස් 39/2)
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය 'බී' - පළමු ඉනිම සියලු දෙනා දැවී 67 යි
(තෙවිරු බිම්සළු 18, ප්‍රමීෂ ප්‍රේමරත්න 12/4, දනිතු පවන් 13/2, පන්සිළු ජීවක 27/2)
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 116 යි
(යුගීත් රන්දිනු 29, රගීත් රන්දිර 26, යුමෙත් ජෙනුසර 19/2, නෙතුල මන්දිල් 48/2, ළහිරු මෙත්සර 48/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.