Last Update  :  2026-01-01 17:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පළඟ ශූරතාව දිනති

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පළඟ ශූරතාව දිනති

ශනුක අරවින්ද - 2013 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කාන්තා සත්සාමාජික රග්බි තරාවලියේදී පළඟ ශූරතාව දිනාගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා රග්බි කණ්ඩායම අද (21) සමත්නවිය.

අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කාන්තා රග්බි කණ්ඩායම විසින් සිංගප්පූරු කාන්තා රග්බි කණ්ඩායම ලකුණු 17 - 5 වශයෙන් පරාජය කරනු ලදී.


අදහස් (0)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පළඟ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.