Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ අද (29 වැනිදා) ගල්කිස්සේදී පැවැති තරගයකදී ගල්කිස්ස සා. තෝමස් විදුහල ලකුණු 31-14 ක් ලෙස පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.
පළමු අර්ධය අවසන්වනවිට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සා.තෝමස් විදුහල සමත්වුවත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මකවූ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.
රාජකීය ක්‍රීඩකයෝ ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස්කළ අතර සා.තෝමස් ක්‍රීඩකයෝ ගෝල 2 කින් ලකුණු රැස්කළහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.