Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඇමරිකානු තානාපතිනිය රග්බි බලන්න යයි

ඇමරිකානු තානාපතිනිය රග්බි බලන්න යයි

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් මහත්මිය, කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී, සෙනසුරාදා (8 වැනිදා) පැවැති සත් සාමාජික රග්බි තරගාවලිය නැරඹීමට පැමිණියාය. තානාපතිනිය සහ ඇගේ පවුලේ අය රග්බි ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වති.

අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව, ඇමරිකා එක්සත් ජනපද රග්බි කණ්ඩායම ලෝකයේ 19 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමකි. ඇමරිකානු කාන්තා රග්බි කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා විසින් තානාපතනිය පිළිගන්නා ලදි.

- 213


අදහස් (0)

ඇමරිකානු තානාපතිනිය රග්බි බලන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.