Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ සා.තෝමස් පරදවති

රාජකීයයෝ සා.තෝමස් පරදවති

රොෂාන් ගුණරත්න - 2017 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ අද (29 වැනිදා) ගල්කිස්සේදී පැවැති තරගයකදී ගල්කිස්ස සා. තෝමස් විදුහල ලකුණු 31-14 ක් ලෙස පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.


පළමු අර්ධය අවසන්වනවිට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සා.තෝමස් විදුහල සමත්වුවත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මකවූ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.


රාජකීය ක්‍රීඩකයෝ ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස්කළ අතර සා.තෝමස් ක්‍රීඩකයෝ ගෝල 2 කින් ලකුණු රැස්කළහ.

 

- 036


අදහස් (0)

රාජකීයයෝ සා.තෝමස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.