නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි තරගය ජය පරාජයෙන් තොරව අද (13 වැ
Read More
දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට රිදෙන්නටම පහර දුන් ඉන්දියානුවෝ බැංගලූරු නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීම සඳහා හැකිනම් ලකුණ
Read More
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) අවසන් වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ හයවන තරගයේදී මහනුවර ප
Read More
පන්දු යවන්නියන්ගේ දක්ෂතාව හේතුවෙන් නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී අද (13 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගය ලකුණු 141 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව ස
Read More
ලකුණු 08 ක් ඇතුළත පිතිකරුවන් හතර දෙනකු දවාගැනීමට එංගලන්තය සමත් වූවත්, නිකෲමා බොනර් (නොදැවී 38) සහ ජේසන් හෝල්ඩර් (නොදැවී 37) එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව නිසා බට
Read More
මේ වසරේදී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවීම සඳහා දකුණු අප්‍රිකානු ජාතික ෆෆ් ඩු’ප්ලෙසි තෝරාගෙන තිබේ.
Read More
පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ගල ග්‍රහයෙන් ගත් ඉන්දීය පන්දු යවන්නෝ, බැංගලූරු නුවරදී අද (12 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවීමට
Read More
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම බලගතු පිතිකරු හමුදාව තමන් සතු යයි පෙන්වූ ඉන්දීය ක්‍රීඩිකාවෝ නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී අද (12 වැනිදා) පැවැති තරගයේ
Read More
ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි (නොදැවී 117) සහ නායක ජෝ රූට් (නොදැවී 84) දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 193 ක සම්බන්ධතාව හේතුවෙන් හිස් ඔසවාගත් එංග
Read More
කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 6 වැනි තරගයේ දෙවැනි දිනය (11 වැනිදා) නිමාවට
Read More
ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 5 වැනි තරගයේ දෙවැනි දිනය (11 වැනිදා) නිමාවට පත්ව
Read More
ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩේවිඩ් යං මහතාගේ උපදේශය වූයේ දුෂ්මන්ත චමීර ලබන ඔක්තෝබර් මාසය දක්වා ටෙස්ට් පිටියෙන් ඈත්කර තබන ලෙසය. එහෙත් ශ්‍රී ලං
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලබන නොවැම්බර් මාසය දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා යොදා නොගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ. ඒ අන
Read More
පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැංගලෝර් නුවරදී හෙට (12 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව පැතුම් නිස්සංක
Read More
කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ නමවැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැව
Read More
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (10 වැන
Read More
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයේ පළමු දිනය නිමා
Read More
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර හයවන තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට පළමු
Read More
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය ලෙස නවසීලන්තය සහ ඉන්දියාව අතර හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 62 ක ජයක් වාර්
Read More
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය (9 වැ
Read More
කොරෝනාවෙන් ලෝකයාට ඇතිවූ බලපෑම වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන එමින් ක්‍රිකට් තරගකදී පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ ඇත.
Read More
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මෙම මස 30 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
Read More
පැය පහමාරක් පමණ දැඩි හිරු රශ්මියට මුහුණ දෙමින් ජොනී බෙයාර්ස්ටෝ ලබාගත් ශතකය (නොදැවී 109) නිසා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් ක්‍රිකට් ආයතනයේ ක්‍රිය
Read More
පන්දු යවන්නියන්ගේ දක්ෂතා හේතුවෙන් එංගලන්තට එරෙහිව ඩනේඩින්හිදී අද (9 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගය ලකුණු 7 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්
Read More
රාවල්පිණ්ඩි ලකුණු සැණකෙළියේදී පිට පිටම දෙවැනි ඉනිමේත් ශතකයක් ලබාගත් ඉමාම්-උල්-හක් වාර්තා පොත් අතරට එක්වෙද්දී ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර පැවැ
Read More
අන්තර් පාසල් වයස 19න් පහල පළමු පෙළ බි කාණ්ඩයේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරදවා කොළඹ ආනන්ද විදයාලය ලකුණු 125 ක ජයක් හිමි කර ගත්තේය. මෙම තරගය අද (
Read More
අන්තර් සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ සති 3 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මූවර්ස්, එන්.සී.සී, ද්‍රවිඩ සංගමය සහ කෝල්ට්ස් කණ්ඩායම
Read More
සර්වකාලීන විශිෂ්ටයන් දෙදෙනෙකුට උපහාරයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය රිචඩ්ස්-බොතම් කුසලාන තරගාවලිය ලෙ
Read More