Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ජයසූරියගේ රිය වල් ඌරෙකු හා ගැටේ
03 දෙසැම්බර් 2013         - 3873 - 5    

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඊයේ (2) රාත්‍රියේ සිය ගම් ප්‍රදේශය වන මාතර බලා යද්දී සුළු රිය අනතුරකට මුහුණ දුන් නමුත් කිස

Read More
kelimandala
සරදම ප‍්‍රශංසාවක් කරගන්න - ගූච්
02 දෙසැම්බර් 2013         - 4487 - 0    

කිසියම්  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයකු තරගයක්  අතරතුරදී සරදම් කරන්නේ නම් එය ප‍්‍රශංසාවක් සේ බාරගත යුතු  බව එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම

Read More
kelimandala
ආදි කි‍්‍රකට් කී‍්‍රඩක හමුව 6
02 දෙසැම්බර් 2013         - 983 - 1    

කොළඹ ලූම්බිණි විදුහල් ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සුහද හමුවක් මේ මස 6 වැනිදා පස්වරු 6.00 ට එම විදුහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට සහභාගි වන ලෙස එහි සියලූ

Read More
kelimandala
කුලරත්න විදුහලට ලකුණු 48 ක ජයක්
02 දෙසැම්බර් 2013         - 820 - 0    

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අතර අම්බලන්ගොඩදී අවසන්වූ වයස 19න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිල 7 දා පිටත්වෙයි
02 දෙසැම්බර් 2013         - 2066 - 0    

පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරග 2 ක් එක්දින අන්තර්ජාතික තරග 5 ක් සහ ටෙස්ට් තරග තුනක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 7 වැනිදා එක්සත් අරාබ

Read More
kelimandala
සංගක්කාර, දික්වැල්ල ශතක ලබති
02 දෙසැම්බර් 2013         - 3192 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී බ්ලූම්ෆීල්ඞ් පිල පරදවා ඩ

Read More
kelimandala
හමුදා සෙබළු පානදුර පිල අසරණ කරති
02 දෙසැම්බර් 2013         - 1161 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී පානදුර පිල පරදවා කඩ

Read More
kelimandala
තීරණයකට ආලෝකය හරස් වෙයි
02 දෙසැම්බර් 2013         - 949 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති වරාය අධිකාරිය සහ එස්. එස්. සී

Read More
kelimandala
ඩක්වත්/ලූවිස් න්‍යායෙන් ලකුණු සම වෙයි
02 දෙසැම්බර් 2013         - 1131 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව

Read More
kelimandala
නිලංක, ළහිරු රාගමට ජය ගෙනෙති
02 දෙසැම්බර් 2013         - 959 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී සී.සී.සී පිල පරදවා ලකුණු 113 කින

Read More
kelimandala
කෝල්ට්ස් පිලට කඩුලූ 7ක ජයක්
02 දෙසැම්බර් 2013         - 824 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී බදුරලිය පරදවා කඩුලූ 7 කින් ජය

Read More
kelimandala
රිච්මන්ඞ් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අගැයේ
29 නොවැම්බර් 2013         - 2067 - 2    

ගාල්ල රිච්මන්ඞ් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇගයීමේ උත්සවය හෙට (30) පස්වරු 5.30 සිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු

Read More
kelimandala
යුනිචෙලා - ජෝන් කීල්ස් අවසන් මහ තරගය අද
29 නොවැම්බර් 2013         - 1598 - 0    

වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වෙළෙඳ සේවා ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මාස් යුනිචෙලා පිල සහ ජෝ

Read More
kelimandala
ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පාපන්දු කී‍්‍රඩා කරති
29 නොවැම්බර් 2013         - 2181 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ රිච්මන්ඞ් පාපන්දු සංගම් පිල අතර සුහද පාපන්දු තරගය අනිද්දා (01) පස්වරු 4.00 ට කොග්ගල වෙ

Read More
kelimandala
පාකිස්තානුවන්ටත් දිනන්න පුළුවන් - මිස්බා
29 නොවැම්බර් 2013         - 3474 - 3    

දකුණු අපි‍්‍රකාවට එරෙහිව දෙවැනි එක්දින තරගයත් ජයගත් පාකිස්තානු කී‍්‍රඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජ

Read More
kelimandala
කි‍්‍රකට් සරදම් තවත් දුරදිග යන ලකුණු
28 නොවැම්බර් 2013         - 4696 - 0    

අළුබඳුන තරගාවලියේ පළමු තරගය පරාජය වීමෙන් පසුව ඇලිස් ස්පි‍්‍රංස්හිදී හෙට (29 වැනිදා) ආරම්භ වන දෙදින තරගය තරමක් සාමකාමී එකක් වනු ඇතැයි එංගලන්ත කණ්ඩාය

Read More
kelimandala
අන්තර් සමාජ එක් දින තරග 11 ක් සජීවීව
28 නොවැම්බර් 2013         - 2807 - 0    

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රධානතම එක් දින ක‍්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම

Read More
kelimandala
ඕල්කට් පාසල් කි‍්‍රකට් තරගාවලිය 30 දා සිට
28 නොවැම්බර් 2013         - 1440 - 1    

ශ්‍රීමත් හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම බෞද්ධ පාසල් අතර 14 වැනි වාර්ෂික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 30 වැනි

Read More
kelimandala
ධාවන් ඉන්දියාවට ජය ගෙනෙයි
27 නොවැම්බර් 2013         - 5068 - 0    

මෙම වසර තුළදී සිය පස් වැනි එක් දින ශතකයත් ලබා ගත් ෂිකාර් ධවාන්ගේ පිතිහරඹය නිසා ඉන්දියාව සහ බටහිරඉන්දීය කොදෙව් පිල අතර අද (27 වැනිදා) කාන්පූර්හිදී පැවැත

Read More
kelimandala
ඩිල්ෂාන් සිඞ්නි තන්ඩර්ස් පිලට එක්වෙයි
27 නොවැම්බර් 2013         - 8740 - 2    

මෙවර ගිම්හානයේදී  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් වි:20 කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ සේවය ලබා

Read More
kelimandala
පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවට සිංගර් අනුග‍්‍රහය
26 නොවැම්බර් 2013         - 1357 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයට ඉදිරි වසර තුන සඳහා අනුග‍්‍රහය දැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි. එම අනුග‍්‍රහය නිල වශයෙන් ප

Read More
kelimandala
ට්‍රොට් ගෙදර යාමෙන් ඕස්ට්‍රෙලියානු මාධ්‍යයට දොස්
26 නොවැම්බර් 2013         - 8031 - 2    

එංගලන්ත කණ්ඩායමේ අංක 3 පිතිකරු ජොනතන් ට්‍රොට් හදිසියේම සංචාරය අතර මග නවතා එංගලන්තය බලා පිටත්ව යාමට තීරණය කිරීම සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු

Read More
kelimandala
එංගලන්ත ‘ඒ’ පිල ජනවාරියේ එයි
26 නොවැම්බර් 2013         - 2251 - 0    

තුන්දින තරග දෙකකට සහ සිවුදින තරග තුනකට සහභාගි වීම සඳහා එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 2014 ජනවාරි මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය. ශී‍්‍ර ලංකා ‘ඒ

Read More
kelimandala
නුවිනුගෙන් (177) ශතකයක්
26 නොවැම්බර් 2013         - 630 - 0    

වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොට්ටාව උතුර ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති තරගයෙන් පන්නිපිටි

Read More
kelimandala
19 න් පහළ ක‍්‍රිකට් නායකයා කුසල්
26 නොවැම්බර් 2013         - 2524 - 5    

දෙසැම්බර් මස 28 වැනිදා සිට ජනවාරි මස 5 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න්

Read More
kelimandala
ගාල්ලේ මහින්දයට මුල් ඉනිමේ ජයක්
26 නොවැම්බර් 2013         - 810 - 0    

ගාල්ලේ මහින්ද විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පළමු කොටසේ පාසල් කි‍්‍රකට් තරගයේදී ම

Read More
kelimandala
ටෙනිස් සංගමයෙන් මැක්ස්වෙල්ට තල්ලූවක්
24 නොවැම්බර් 2013         - 2009 - 0    

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී (2013-15) ලේකම් ධුරයට නාමයෝජනා  බාරදී  තිබෙන එහි වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ විධා

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 381 ක දැවැන්ත ජයක්
24 නොවැම්බර් 2013         - 5988 - 0    

  සිවුවැනි ඉනිමේදී ලකුණු 561 ක ඉලක්කයක් කරා අසීරු ගමනක් ගිය එංගලන්ත පිල ලකුණු 179 කට දවාගනිමින් බි‍්‍රස්බේන්හිදී පැවැති පළමු ‘අළු බඳුන’ ටෙස්

Read More
kelimandala
එංගලන්තය සියලූ දෙනා දැවී 136
22 නොවැම්බර් 2013         - 2468 - 0    

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ‘අඑබඳුන’ ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණය

Read More
kelimandala
නාලන්දයට පළමු ඉනිමේ ජයක්
22 නොවැම්බර් 2013         - 1463 - 2    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ ඊයේ (21 වැනිදා) අවසන්වු තරගයේදී ශා. පීතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් පමණක් සැහීමකට ප

Read More
  • First
  • Previous
  • ...
  • 460
  • 461
  • 462
  • 463
  • 464
  • ...
  • Next