Last Update  :  2026-04-10 17:30:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
බදුරලිය පළමු ජය ලබයි
17 දෙසැම්බර් 2013         - 1290 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (17 වැනිදා) පැවති තරගයකදී සී.සී.සී පිල පරදවා කඩුලූ 4 කින්

Read More
kelimandala
මහේල - හේරත් නැතිව ශී‍්‍ර ලංකා පිල පිටියට
17 දෙසැම්බර් 2013         - 12366 - 11    

ශ‍්‍රී ලංකා පිල සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සාජා ක‍්‍රීඩාංගණයේදී හෙට (18 වැනිදා) පැව

Read More
kelimandala
ඕස්ට්‍රේලියාවට ලකුණු 150 ක ජයක්
17 දෙසැම්බර් 2013         - 3334 - 1    

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේ පැවති තෙවන අළු බඳුන ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්වූහ. එහිදී මිචෙල

Read More
kelimandala
පළමු ටෙස්ට් තරගය අබුඩාබි යයි
17 දෙසැම්බර් 2013         - 6084 - 1    

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 31 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අබුඩාබි ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට

Read More
kelimandala
එංගලන්ත කණ්ඩායම පරාජය අභියස
16 දෙසැම්බර් 2013         - 1371 - 0    

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට එංගලන්තය දෙවැනි ඉනිම සඳහ

Read More
kelimandala
මන්තී‍්‍රවරුන්ගේ පිලට කඩුලූ 4 ක ජයක්
16 දෙසැම්බර් 2013         - 4621 - 0    

ඇමතිවරුන්ගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම අතර කථානායක කුසලානය සඳහා දෙවැනි වරටත් පැවැති වාර්ෂික විස්සයි20 කි‍්‍රකට් තරගයෙන්

Read More
kelimandala
පළමු ස්ථානය රැකගන්න අපේ සාර්ථකත්වය හේතු වුණා - නායක චන්දිමාල්
16 දෙසැම්බර් 2013         - 3748 - 5    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි2-0 තරගයේදී උපරිම දස්කම් දක්වමින් විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස

Read More
kelimandala
රංගනගේ ස්ථානය අජන්තට
13 දෙසැම්බර් 2013         - 4990 - 0    

පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 18 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් පා දග පන්දු යවන ක‍්‍රීඩ

Read More
kelimandala
පළමු තැන රැකගන්න සටන්කරනවා - චන්දිමාල්
13 දෙසැම්බර් 2013         - 5774 - 5    

පාකිස්තානයට එරෙහිව අද (13 වැනිදා) ඩුබායි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක විස්සයි20 තරගයේදී ලෝක විස්සයි20 ශ්‍රේණිගත ක

Read More
kelimandala
ස්මිත්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාව ගොඩ එයි
13 දෙසැම්බර් 2013         - 3480 - 0    

  සටනක් දී මිස ‘අළු බඳුන’ අත නොහරිමු යන අදිටනින් තරග කරන එංගලන්ත කී‍්‍රඩකයෝ පර්ත්හිදී පැවත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු වැනි දින

Read More
kelimandala
කි‍්‍රකට් ආයතනයෙන් මසුරන් ඉල්ලමක්
13 දෙසැම්බර් 2013         - 3826 - 3    

ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසින් කටයුතු කරන්නේ යයි කියනු ලබන අයකුට මාසිකව රුපියල් 75,000 ක දීමනාවක් ගෙවමින් සම්

Read More
kelimandala
දික්වැල්ල - වීරක්කොඩි එන්.සී.සී පිලට ජය ගෙනෙයි
12 දෙසැම්බර් 2013         - 1816 - 1    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවති තරගයේදී එස්.එස්.සී පිල පරදවා කඩුලූ 7 කින් ජය

Read More
kelimandala
ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව මාධවගෙන් ශතකයක්
12 දෙසැම්බර් 2013         - 1592 - 0    

පී. සරවණමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවති තර

Read More
kelimandala
වරාය අධිකාරියට කඩුලූ 2ක ජයක්
12 දෙසැම්බර් 2013         - 1190 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිල පරදවා කඩුලූ 2

Read More
kelimandala
ලකුණු 63 කින් පානදුර පිල ජයක් ගනී
12 දෙසැම්බර් 2013         - 1404 - 0    

සී.සී.සී ක‍්‍රීඩාංගණයේදී පැවැති, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයේදී

Read More
kelimandala
රාගමට එරෙහිව රොෂේන්ගෙන් ශතකයක්
12 දෙසැම්බර් 2013         - 1078 - 0    

කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයේද

Read More
ශී‍්‍ර ලංකාව තීරණාත්මක කඩයිමට එයි
12 දෙසැම්බර් 2013         - 8413 - 1    

ශ්‍රී ලංකාව වසරකට වැඩි කාලයක් ලෝක විස්සයි20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැුක ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබ

Read More
kelimandala
නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද සිට ඇරැඹෙයි
12 දෙසැම්බර් 2013         - 943 - 0    

කොළඹ ක‍්‍රිකට් සමාජ (සී.සී.සී.) ක‍්‍රිකට් පුහුණු පාසල 10 වැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන ජාත්‍යන්තර වයස 14 න් පහළ ආරාධිත ක&zw

Read More
kelimandala
අධ්‍යක්‍ෂ ජනාරාල් වෛද්‍ය බානගල
11 දෙසැම්බර් 2013         - 2412 - 2    

විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ උපාලි බානගල මහතා අද (11 වැනිදා) පෙරවරුවේදී කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජනාරාල්වරයා වශයෙන් වැඩ බාරගත්තේය. දී කී‍

Read More
kelimandala
එක්දින තරගාවලියෙන් රංගන ඉවත්වෙයි ?
10 දෙසැම්බර් 2013         - 12775 - 16    

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ මෑණියන් අභාවප‍්‍රාප්ත වීම නිසා පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී

Read More
kelimandala
රංගනගේ මව දිවියෙන් සමුගනී
10 දෙසැම්බර් 2013         - 5414 - 3    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්්ඩායමේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ගේ මෑණියන් වන හේරත් මුදියන්සේලාගේ රන්මැණිකේ හේරත් මහත්මිය අභාවප‍්‍ර

Read More
kelimandala
වි:20 තරගාවලිය දෙපිලටම තීරණාත්මකයි
10 දෙසැම්බර් 2013         - 11345 - 1    

  ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දින 41 ක දීර්ඝ තරග සංචාරය ආරම්භ කරමින් තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (11)

Read More
kelimandala
පාකිස්තානය තවත් තරුවක් සොයාගනී
10 දෙසැම්බර් 2013         - 6574 - 0    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වි:20 තරගාවලිය සඳහා වමතින් වේග පන්දු යවන නවකයකු වන උස්මන් ඛාන් ෂින්වාරි කැඳවීමට පාකිස්

Read More
kelimandala
දෙබරවැව ජාතික පාසලට මුල් ඉනිමේ ජයක්
10 දෙසැම්බර් 2013         - 1129 - 0    

රත්ගම දේවපතිරාජ විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවති අන්තර් පාසල් වයස 13 න් පහළ තරගයකදී දේවපතිරාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා ක

Read More
kelimandala
බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලූ 4 ක ජයක්
10 දෙසැම්බර් 2013         - 1071 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිල පරදවා කඩුලූ 9

Read More
kelimandala
බදුරලිය පරදා ලකුණු 12 ක ජයක් පානදුරට
10 දෙසැම්බර් 2013         - 1063 - 0    

පානදුර නගරසභා ක‍්‍රීඩාංගණයේ පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවැති තරග

Read More
kelimandala
වරාය අධිකාරියට කඩුලූ 3 ක ජයක්
10 දෙසැම්බර් 2013         - 955 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල පරදවා කඩුලූ 3 කි

Read More
kelimandala
එන්.සී.සී පිල පරදා මුවර්ස් පිල ජය ගනී
10 දෙසැම්බර් 2013         - 1064 - 0    

එන්.සී.සී  ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවති ත

Read More
  • First
  • Previous
  • ...
  • 458
  • 459
  • 460
  • 461
  • 462
  • ...
  • Next