Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුලරත්න විදුහලට ලකුණු 48 ක ජයක්

කුලරත්න විදුහලට ලකුණු 48 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අතර අම්බලන්ගොඩදී අවසන්වූ වයස 19න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 48ක ජයක් ලබාගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය සමත් විය.  

ලකුණු 16 කට කඩුලූ 7ක්ම දවාගත් චලිත චමෝද්ගේ දක්ෂ පන්දු යැවීමෙන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි ඉනිම ලකුණු 70කට සිමා කිරීමට සමත් විය.

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය පළමු ඉනිම 112
(සචිත් හිරාන් 33, චලිත චමෝද් 16, කසුන් වීරංග 36/5, මහේෂ් ශශික 24/3)

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම 159
(සංදීප් නිසංසල 40, අජිත් සඳරුවන් 28, ඩිල්ෂාන් චාමික 28, ජගත් සඳරුවන් 20, ඩිල්හාන් මදුරංග 22/3, කසුන් තාරක 39/2, චලිත චමෝද් 61/2)

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය දෙවැනි ඉනිම 165
(චලිත චමෝද් 51, සචිත් හිරාන් 45, කසුන් තාරක නොදැවී 35, මහේෂ් ශශික 24/3, කසුන් වීරංග 27/3, ජගත් සඳරුවන් 41/2)

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම 70
(ජගත් සඳරුවන් 27, චලිත චමෝද් 16/7, කසුන් තාරක 46/2)

011


අදහස් (0)

කුලරත්න විදුහලට ලකුණු 48 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.