Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති මොන්ටානා ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී ලයිට් බර පංතියේ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ විදුෂිකා ප‍්‍රභාදි සමත් වූවාය.
මෙය ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවක් මොන්ටානා ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව වේ. මින් පෙර අවස්ථා 3 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වී තිබුණද පදක්කම් දිනා ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකාවට අමතරව ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය, බ‍්‍රසීලය සහ සයිප‍්‍රසය වැනි රටවල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලියට සහභාගී වූහ.
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය නියෝජනය කරන විදුෂිකා ප‍්‍රභාදි ඉකුත් පෙබරවාරි මස ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.