Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට පාබල හමුදාව සමත් විය. රන් පදක්කම් 58 ක්, රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 38 ක් දිනාගනිමින් පාබල හමුදාව මෙවර තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීවේය.
රන් පදක්කම් 45 ක්, රිදී පදක්කම් 41 ක් සහ ලෝකඩ පදක්කම් 37 ක් දිනාගත් ගජබා රෙජිමේන්තුව ක්‍රීඩා උළේලේ සමස්ත අනු ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කම් 21 ක්, රිදී පදක්කම් 26 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් දිනාගත් විජයබා රෙජිමේන්තුවට එහි තෙවැනි ස්ථානය හිමිවිය.
ඡායාරූප - ඉෂාන් සංජීව
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.