Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සාලින්දගේ (40/6) තුන් ඉරියව් දස්කම් කඩලාන ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ

සාලින්දගේ (40/6) තුන් ඉරියව් දස්කම් කඩලාන ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක සාලින්ද දුලාජ්ගේ (40/6) තුන් ඉදිරියව් දස්කම් නිසා මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි විදුහල් පිල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පිළියන්දලදී පැවැති තරගයේදී ග‍්‍රෑම්පාස් ශාන්ත ජෝශප් විදුහල කඩුලූ 7 කින් පරාජය කිරීමට සමත් විය.

ග‍්‍රෑම්පාස් ශාන්ත ජෝශප් විදුහල සියලූ දෙනා දැවී 86 (සාලින්ද දුලාජ් 40/6, චතුස ධනංජය 32/3)
කඩලාන ශාන්ත අන්තෝනි විදුහල කඩුලූ 3 ට 89 (සාලින්ද දුලාජ් නොදැවී 29)

 

- යොහාන් භාසුර


අදහස් (0)

සාලින්දගේ (40/6) තුන් ඉරියව් දස්කම් කඩලාන ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.