Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකා හොකී ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම දිනති

ශ‍්‍රී ලංකා හොකී ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම දිනති

ශනුක අරවින්ද - 2016 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ කාන්තා රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා හොකී ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ගෝල 10-0 ක පරාජයක් ලැබීය.

නේපාලය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුනක් කාන්තා හොකී තරගාවලියට සහභාගිවිය. සාග් ක‍්‍රීඩා උළෙලක හොකී කාන්තා තරගාවලියක් පැවැති පළමු අවස්ථාවද මෙයයි.

-090

 

 

 


අදහස් (0)

ශ‍්‍රී ලංකා හොකී ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.