Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා.සෙබස්තියන්-මලියදේව ශූරතා දිනති

ශා.සෙබස්තියන්-මලියදේව ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේදී කටුනේරිය ශා.සෙබස්තියන් විදුහල බාලක ශූරතාව දිනාගත්තේය. කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී.

වයස අවු 20න් පහළ බාලක සහ බාලිකා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ දී පැවැත්විණි.

බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සිරිසුමන මහ විදුහලේ කේ. අවිශ්ක චේතන ද බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රත්නපුර සීවලී මැදි මහ විදුහලේ ජී.කේ.එච්.කේ. තිලකසිරිද සමිමාන ලැබූහ.


තරග ප්‍රතිඵල
වයස අවු 20න් පහළ බාලක
■    ශූරතාව - කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල
■    අනු ශූරතාව - බදුල්ල ශ්‍රී සුමන විදුහල
■    3 වැනි ස්ථානය - වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල


වයස අවු 20න් පහළ බාලිකා
■    ශූරතාව - කුරුණෑගල මලියදේව බාලිකා විදුහල
■    අනු ශූරතාව - රත්නපුර ශ්‍රී පාද මැදි මහ විදුහල
■    3 වැනි ස්ථානය - රත්නපුර සීවලී මැදි මහ විදුහල

 


අදහස් (0)

ශා.සෙබස්තියන්-මලියදේව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.