Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට බැඩ්ම්න්ටන් රිදී පදක්කම් 2 ක්

ශ්‍රී ලංකාවට බැඩ්ම්න්ටන් රිදී පදක්කම් 2 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති බැඩ්මින්ටන් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් වලදී රිදී පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

පිරිමි අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූ අතර කාන්තා මහ තරගයේදීද ශ්‍රී ලංකාවට එම ඉරණමම අත්විය.

බුවනක ගුණතිලක, සචින් ඩයස්, විභවි මධූෂ සහ නිම්මික තිසර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර කාවින්දි ඉෂාදිකා, තිළිණි ප‍්‍රමෝදිකා, අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

- 036


අදහස් (0)

ශ්‍රී ලංකාවට බැඩ්ම්න්ටන් රිදී පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.