Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම ඊයේ (30) පස්වරුවේදී දිවයිනෙන් පිටත්ව යාමට පෙර කණ්ඩායම් භාර ප‍්‍රධාන කළමනාකරු වන කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලයේ ආචාර්ය ඉන්දික ජයවර්ධන මහතා සහ බාලිකා කණ්ඩායම් භාර කළමනාකාරිනී වන නුවරඑළිය අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ආචාරිනී එම්. එෆ්. පි‍්‍රයන්ති කුරේ මහත්මිය සමඟ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

 

තරගාවලිය මැයි 31 සිට ජුනි 07 වෙනිදා දක්වා පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.