Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වාර්ෂික මහ සභාව කල්යයි

වාර්ෂික මහ සභාව කල්යයි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම  හෙට (සෙනසුරාදා) නොපැවැත්වෙන බව එම සංගමයේ ලේකම් නොයෙල් කුරේ මහතා දන්වා සිටියි.

නොවැළැක්විය හැකි හේතුවක් මත මහ සභා රැස්වීම කල්දැමීමට සිදුවූ බවත් රැස්වීම නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් කුරේ මහතා වැඩි දුරටත් සහන් කරයි.

 


- 090


අදහස් (0)

වාර්ෂික මහ සභාව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.