Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශ්ව විද්‍යාල හොකී පිල තේරීම නොවැම්බර් 02 දා

විශ්ව විද්‍යාල හොකී පිල තේරීම නොවැම්බර් 02 දා

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ජ්‍යෙෂ්ඨ හොකී තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල නියෝජනය කරන ඒකාබද්ධ විශ්වවිද්‍යාල පිරිමි කණ්ඩායමේ තේරීම් කටයුතු නොවැම්බර් 02 වැනිදා පෙරවරු7.00 සිට කැලණිය විශ්වවිද්‍යාලය කී‍්‍රඩාපිටියේදී පැවැත්වේ. විශ්ව විද්‍යාලයකින් 05 දෙනෙකුට තේරීම් කටයුතුවලට සහභාගී විය හැකි බව විශ්වවිදල හොකී කමිටුවේ සභාපති අමිලා කපිලරත්න මහත්මිය දන්වාසිටියි.
 


අදහස් (0)

විශ්ව විද්‍යාල හොකී පිල තේරීම නොවැම්බර් 02 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.