Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය පැසිපන්දු සැණකෙළිය 7 - 8

රාජකීය පැසිපන්දු සැණකෙළිය 7 - 8

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලය සංවිධානය කරන ‘කණිෂ්ඨ පැසිපන්දු සැණකෙළිය’ මේ මස 7 සහ 8 යන දෙදින එම විද්‍යාලයීය පැසිපන්දු සංකීර්ණයේදී පැවැත්වේ.

විදුහලේ වයස 8 ත් 15 ත් අතර ශිෂ්‍යයන් පැසිපන්දු කී‍්‍රඩාවට උනන්දු කරවීමේ අරමුණින් පැවැත්වෙන මෙම කී‍්‍රඩා සැණකෙළියට, එම වයස් කාණ්ඩයේ ශිෂ්‍යයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවීමට නියමිතය. 
 


අදහස් (0)

රාජකීය පැසිපන්දු සැණකෙළිය 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.