Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය තුරග තරග 20 දා නුවරඑළියේදී

රාජකීය තුරග තරග 20 දා නුවරඑළියේදී

ශනුක අරවින්ද - 2016 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ පළමු අදියර මේ මස 20 වැනිදා නුවර එළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

තරග 8 කින් සමන්විත වන මෙම තරගාවලියේ ප‍්‍රධානතම තරගය වන පළමු පන්තියේ මීටර් 1600 තරගයේ ජයග‍්‍රාහකයාට ‘රාජකීය තුරඟ තරග සමාජ අගමැති කුසලාන’ පිරිනැමීමට නියමිතය.

එදින පැවැත්වෙන සෙසු තරග වන්නේ II වැනි පන්තියේ මීටර් 1400, III වැනි පන්තියේ මීටර් 1400, IV පන්තියේ මීටර් 1200, V වැනි පන්තියේ මීටර් 1200, වයස අවුරුදු තුනේ තුරගුන් සඳහා වන මීටර් 1100, 3/4 අජානේය අසුන්ගේ මීටර් 1000 සහ 1/2 අජානේය අසුන්ගේ අනුව මීටර් 1000 යන තරගයි.


- 036


අදහස් (0)

රාජකීය තුරග තරග 20 දා නුවරඑළියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.