කොළඹ රාජකීය විදුහල් චෙස් ක‍්‍රීඩා සමාජය 20 වැනි වරටත් සංවිධානය කරන ‘රජවරුන්ගේ සටන’ කණ්ඩායම් චෙස් ශූරතාවලිය (බාලක/බාලිකා) මෙම 8 වැනිදා සිට 10 දක්වා එම විද්‍යාලයේදී පැවැත්වේ.
ආරාධිත පාසල් කණ්ඩායම් සහභාගිවන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 20 න් පහළ වයස් කාණ්ඩයෙනි. පසුගිය වසරේ පැවැති තරගාවලියේ බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය දිනාගත් අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය බාලිකා ශූරතාව දිනාගත්තේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.