Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාතර සුජාතා - රාහුල පෙරමුණ ගනිති

මාතර සුජාතා - රාහුල පෙරමුණ ගනිති

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ දකුණු පළාත් පාසල් (බාලක/බාලිකා) කණ්ඩායම් චෙස් තරගාවලියේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයද මාතර රාහුල විද්‍යාලයද පෙරමුණ ගත්හ.

වයස 17 න් පහළ, 15 න් පහළ, 13 න් පහළ, 11න් පහළ හා 9න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් වශයෙන් මෙම තරගාවලිය ගාල්ල උණවටුන බොනවිස්ටා විද්‍යාලයේදී පැවැත්විණ.

එහිදී වයස 17න් පහළ, 15න් පහළ, 13න් පහළ සහ 11න් පහළ යන කණ්ඩායම් හතරේම ශූරතා දිනා ගැනීමට මාතර සුජාතා බාලිකා විද්‍යාලය සමත් විය. වයස 17න් පහළ 15 න් පහළ හා 11න් පහළ වයස් කාණ්ඩ තුනේම ශූරතා මාතර රාහුල විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

 

*වයස 17න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
1.රාහුල විද්‍යාලය-මාතර
2.ධර්මාශෝක විද්‍යාලය-අම්බලන්ගොඩ

*වයස 17න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
1.සුජාතා බාලිකා විද්‍යාලය -මාතර
2.සංඝමිත්තා බාලිකා විද්‍යාලය-ගාල්ල

*වයස 15න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
1.රාහුල විද්‍යාලය-මාතර
2.රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල

*වයස 15න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
1.සුජාතා බාලිකා විද්‍යාලය-මාතර
2.ධර්මාශෝක විද්‍යාලය-අම්බලන්ගොඩ

*වයස13න් පහළ බාලක කණ්ඩායම් තරගය:_
1.රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල
2.ශාන්ත ඇලවීසියස් විද්‍යාලය-ගාල්ල

*වයස 13න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
1.සුජාතා බාලිකා විද්‍යාලය-මාතර
2.ධර්මාශෝක විද්‍යාලය-අම්බලන්ගොඩ

*වයස 11න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
1.රාහුල විද්‍යාලය -මාතර
2.මහින්ද විද්‍යාලය -ගාල්ල

*වයස 11න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
1.සුජාතා බාලිකා විද්‍යාලය-මාතර
2.සංඝමිත්තා බාලිකා විද්‍යාලය-ගාල්ල

*වයස 9න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
1.රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල
2.රාහුල විද්‍යාලය -මාතර

*වයස 9න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
1.පී.ද.එස්.කුලරත්න විද්‍යාලය-අම්බලන්ගොඩ
2.සුජාතා බාලිකා විද්‍යාලය-මාතර

 


අදහස් (0)

මාතර සුජාතා - රාහුල පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.