Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක්

බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 85 බර පංතියෙන් (පිරිමි) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට රොමේෂ් සමරසේකර අද (8) සමත්විය.

රොම්ෂ් තරගයේදී කිලෝග‍්‍රෑම් 265 ක බර ප‍්‍රමාණයක් ඔසවමින් ලෝකඩ පදක්කම ලැබීය. මෙහි රන් පදක්කම ඉන්දියාව (කි.ග‍්‍ර 300) දිනාගත් අතර පාකිස්තානය (කි.ග‍්‍රෑ 278) රිදී පදක්කම හිමිකර ගත්තේය.

 

- 090


අදහස් (0)

බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.