Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් පිලට

පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් පිලට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වයස 15 න් පහළ සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී.

හසීනා අබ්දුල්ගේ නායකත්වයෙන් යුත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් පැසිපන්දු කණ්ඩායම විසින් අවසන් තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පරදවා ලකුණු 44/37 ක ජයක් ලැබීය.

ජයග‍්‍රාහී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ ආශා නිශ්මා ආක‍්‍රමණශීලි ක‍්‍රීඩිකාව ලෙස ද, නායිකා හසීනා අබ්දුල් අගනාම ක‍්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුහ.

 

ඉදිරි පෙළ වමේ සිට: ලොහන්සා රංගල්ල, සාරා ප‍්‍රනාන්දු, මෝක්ෂා ප‍්‍රනාන්දු, බිනදි ජයසිංහ, අනුමි සමරසිංහ, සකුනි විසන්පෙරුම, ඉමන්ගි රොද්‍රිගෝ සහ නතාලි පෙරේරා
පසුපෙළ වමේ සිට: දිලීපා චතුරංගි (සහය ක‍්‍රීඩා භාර ආචාර්ය), එරංග සිතාර මහතා, අසංක පෙරේරා මහතා (පුහුණුකරු), නාමල් ප‍්‍රනාන්දු මහතා (උප විදුහල්පති), ශයිනි හෙට්ටිආරච්චි, තිරිඳුනි රොද්‍රිගෝ, මිහින්සා ද අල්විස් (උප නායක), හසීනා අබ්දුල් (නායිකා), ලූබිනා මෝසෙත්, ආශා නිශ්මා, ෆෙස්ටස් පෙරේරා මහතා (පුහුණුකරු), වරුණි බස්නායක මහත්මිය (ක‍්‍රීඩා භාර ආචාර්ය)


- 090

 


අදහස් (0)

පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.