Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට

පැසිපන්දු ශූරතා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි හා කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆිනෑන්ස් කණ්ඩායම් සමත්විය.

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි ‘ඒ’ කාණ්ඩයේ අනුශූරතාව ඞී. එෆ්. සී. සී. බැංකුව දිනාගත්තේය. එම කාණ්ඩයේ කාන්තා අනුශූරතාව සෙලාන් බැංකුවට හිමිවිය.  

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලිය වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 25 වැනි වරටත් සංවිධානය කළේය.


- 090

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

පැසිපන්දු ශූරතා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.