Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් චෙස් පිල ආසියානු තරගාවලියට යයි

පාසල් චෙස් පිල ආසියානු තරගාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිවානයේ තායිපේ නුවර පැවැත්වෙන 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ චෙස් කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම චෙස් තරගාවලිය 24 වැනිදා ආරම්භ කෙරුණු අතර එම තරගාවලිය මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙයි.

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා පාසල් ජාතික කණිෂ්ඨ චෙස් කණ්ඩායම 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.

 


අදහස් (0)

පාසල් චෙස් පිල ආසියානු තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.