Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පදක්කම් දිනන්නට 70 බාධාවක් නොවේ

පදක්කම් දිනන්නට 70 බාධාවක් නොවේ

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ ඩනෙඩින්හි පැවැති නවසීලන්ත ප‍්‍රවීනයන්ගේ මේසපන්දු තරගාවලියේදී රන් පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් පදක්කම් 7 ක් දිනාගැනීමට නිමල් ලූකස් මහතා සමත් විය.

වයස 70 ට වැඩි පිරිමි කේවල, වයස 70 ට වැඩි මිශ‍්‍ර යුගළ, වයස 65 ට වැඩි පිරිමි කේවල, වයස 65 ට වැඩි පිරිමි යුගළ සහ වයස 65 ට වැඩි කණ්ඩායම් යන ඉසව් වලදී ලූකස් මහතා රන් පදක්කම් දිනාගෙන ඇත.

ඔහුට ලෝකඩ පදක්කම් හිමිවී ඇත්තේ වයස 70 ට වැඩි පිරිමි යුගළ සහ වයස 65 ට වැඩි මිශ‍්‍ර යුගළ ඉසව් වලදීය.

මෙම තරගාවලියේදී දිනාගත් පදක්කම් 7 ත් සමග මේ වන ලූකස් මහතා දිනා ඇති අන්තර් ජාතික මේසපන්දු පදක්කම් සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස් තිබේ.  


- 036

 


අදහස් (0)

පදක්කම් දිනන්නට 70 බාධාවක් නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.