ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සංවිධානය කරන නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය, මේ වන විට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබේ.
මේ මස 27 සහ 28 යන දිනවල නුවරඑළිය නගර මධ්‍යයේදී මෙම තරගාවලිය පැවැත්වීමට මින් පෙර කටයුතු යොදා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.