Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පාසල් 4 ක් පරාජය කරති

දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පාසල් 4 ක් පරාජය කරති

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන දෙබරවැව ජාතික පාසල පළමු වටයේ තරග වලදී ප‍්‍රබල පාසල් හතරක් පරාජය කිරීමට සමත් විය. එහිදී දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩකයෝ මාතර සාන්ත සර්වේශස්, ගාල්ල මහින්ද, මාතර ශාන්ත තෝමස් සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න යන විදුහල් පරාජය කිරීමට සමත් වූහ.  


දෙබරවැවදී දෙබරවැව ජාතික පාසලට කඩුලූ 6 ක ජයක්

මාතර සාන්ත සර්වේශස් විදුහල  ඕවර 46.5 කදී 159 (වී. ආර්. නිමන්ත 34, කේ. එච්. කේ. ඉමේෂ් 24, ඩබ්ලිව්. අයි. දීමන්ත 34/3, ඩබ්ලිව්. පී. කාවින්ද 25/2)
දෙබරවැව ජාතික පාසල කඩුලූ 4 ට 160 (ඩබ්ලිව්. අයි. චතුරංග 50, එස්. ටී. සමරවික‍්‍රම 36)


ගාල්ලේදී දෙබරවැව ජාතික පාසලට කඩුලූ 8 ක ජයක්

මහින්ද විදුහල  ඕවර 34 කදී කඩුලූ 6 ට 120 (අයි. අකලංක 48, පී. ඩිල්ෂාන් 24)
දෙබරවැව ජාතික පාසල  ඕවර 24.4 කදී කඩුලූ 2 ට 121 (එස්. ටී. සමරවික‍්‍රම නොදැවී 55, එස්. ලංකා නොදැවී 54)


දෙබරවැවදී දෙබරවැව ජාතික පාසලට ලකුණු 82 ක ජයක්

දෙබරවැව ජාතික පාසල  ඕවර 35 කදී 147 (ඩි. ලක්මාල් 47, ඩබ්ලිව්. අයි. දීමන්ත 36, වී. ජයනිඳු 19/6)
මාතර ශාන්ත තෝමස් විදුහල  ඕවර 33.2 කදී 65 (ආර්. අකාශ්‍ය 19, පී. යූ. මධුෂාන් 7/4, එස්. ලංකා 11/3, ඩබ්ලිව්. අයි. දීමන්ත 18/3)


අම්බලන්ගොඩදී දෙබරවැව ජාතික පාසලට ලකුණු 86 ක ජයක්

දෙබරවැව ජාතික පාසල  ඕවර 48.4 කදී 217 (එස්. ලංකා 42, වයි. කාවින්ද 30, එස්. ටි. සමරවික‍්‍රම 30, එම්. හර්ෂජීව 37/3)
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල  ඕවර 30.1 කදී 131 (එස්. කවිෂ්ක 43, කේ. තාරක 40, ටී. සචින්ත 29/6, එස්. ටි. සමරවික‍්‍රම 3/3)

 

- යොහාන් භාසුර


අදහස් (0)

දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පාසල් 4 ක් පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.