Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ථෙරපුත්ත ජාතික පාසල රුහුණු විජයබා පරදවයි

ථෙරපුත්ත ජාතික පාසල රුහුණු විජයබා පරදවයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල් සහ බෙලිඅත්ත රුහුණු විජයබා විදුහල අතර බෙලිඅත්තේදී පැවැති තරගයෙන් ථෙරපුත්ත ක‍්‍රීඩකයෝ ලකුණු 80 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. මෙහිදී ථෙරපුත්ත ජාතික පාසල් පිලේ නායක හසුන් මධුසංඛ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත් විය.  

ථෙරපුත්ත ජාතික  ඕවර 30 කදී සියලූ දෙනා දැවී 135 (ළහිරු ඩිල්ෂාන් 38, ප‍්‍රමුඛ ඩිල්ෂාන් 22, එන්. මන්ජිත 31/5, පී. සෙනාල් 22/3)
රුහුණු විජයබා විදුහල  ඕවර 21 කදී සියලූ දෙනා දැවී 55 (එස්. ඩිලංක 13, හසුන් මධුසංඛ 18/6, ධනුක කවීෂණ 10/2, අමීෂ් අමරසිංහ 16/2)

 

- යොහාන් භාසුර


අදහස් (0)

ථෙරපුත්ත ජාතික පාසල රුහුණු විජයබා පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.