Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තෙනුරට රිදී පදක්කමක්

තෙනුරට රිදී පදක්කමක්

editorial - 2023 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

දකුණු කොරියාවේ පැවැති 14වැනි ලෝක කායවර්ධන හා ශරීරික ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පළමුවරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75ට වැඩි බර පංතියේ රිදී පදක්කම  දිනා තිබේ.

මෙම තරගාවලිය දකුණු කොරියාවේ වෙන්ජු නගරයේදී ඉකුත්දා ලෝකයේ රටවල් 60ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ මව, ඇතුළු පවුලේ සාමාජිකයන් සහ කායවර්ධන සහ ශාරීරික සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.  

 

අදහස් (0)

තෙනුරට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.