Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ත්‍රෝබෝල් ප්‍රවර්ධන වැඩ සටහන්

ත්‍රෝබෝල් ප්‍රවර්ධන වැඩ සටහන්

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනය සඳහා අලුතින් පත්වූ  විධායක සභාව සිය ඉදිරි සිව් වසරක කාලය ඉලක්ක කරමින් තම ප්‍රවර්ධන වැඩ සටහන් මාලාවක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

රුමෝල්ඩ් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව විධායක සභාව නොබෝදා සිව් වසරක කාලයක් සඳහා පත්වූයේ නිතරගයෙනි.

වසර දෙකක කාලයක් සභාපති ධුරය හෙබවූ ගොඩ්ෆ්‍රි දාබරේ මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීය.

- 223


අදහස් (0)

ත්‍රෝබෝල් ප්‍රවර්ධන වැඩ සටහන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.