ඇසෑම් සාග් කී‍්‍රඩා උළෙලේ ජුඩෝ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 73 බර පංතියෙන් රිදී පදක්කම දිනා ගැනීමට චාමර නුවන් ධර්මවර්ධන සමත්විය. මෙම බර පංතියේ රන් පදක්කම ඉන්දිය ක‍්‍රීඩක මන්ජිත් නන්දල් දිනගත් අතර පාකිස්තානයේ ඉම්තාස් හුසේන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
ඞී. වයි. එල්. විජේවර්ධන (කි.ග‍්‍රෑ 63), එම්.පී. සදමාලී (කි.ග‍්‍රෑ 48), පී. කේ. ලියනගේ (කි.ග‍්‍රෑ.57) යන ශ‍්‍රී ලංකා ජූඩෝ ක‍්‍රීඩිකාවෝ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුහ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.