Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චෙස් තරගාවලිය 10‐11 පන්නලදී

චෙස් තරගාවලිය 10‐11 පන්නලදී

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් ලයන්ස් චෙස් සංගමය සංවිධානය කරන චෙස් තරගාවලිය මේ මස 10 සහ 11 දිනවල පන්නල නගරශාලාවේදී පැවැත්වේ.
ආධුනික චෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ කුසලතා නැංවීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය වයස් කාණ්ඩ හයකින් සහ විවෘත ඉසව්වකින් සමන්විතව පැවැත්වෙන බව සිලෝන් ලයන්ස් චෙස් සංගමයේ සභාපති නිරෝෂාන් පෙරේරා මහතා පැවසීය.

තරගාවලියෙන් ජය ගන්නා කී‍්‍රඩක- කී‍්‍රඩිකාවන්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනැමේ.

- සඳලංකාව- හේමලතා ඞී. හේවගේ


අදහස් (0)

චෙස් තරගාවලිය 10‐11 පන්නලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.