Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චමරි රිදී පදක්කමක් දිනයි

චමරි රිදී පදක්කමක් දිනයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියේ (කාන්තා) කිලෝග‍්‍රෑම් 53 බර පංතියේදී ශ‍්‍රී ලංකාවේ චමරි මෙන්ඩිස් රිදී පදක්කම දිනා ගත්තාය. චමරී තරගයේදී කිලෝග‍්‍රෑම් 150 ක බරක් එසවුවාය.

ඉන්දිය ක‍්‍රීඩිකා කවුර් හර්ෂාදීප් (කිලෝග‍්‍රෑම් 171) එම බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර නේපාලයේ දේවි කුමාරී (කිලෝග‍්‍රෑම් 129) ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

- 090


අදහස් (0)

චමරි රිදී පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.