Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගෝන් ප්‍රී චෙස් තරගවලිය ඇරඹෙයි

ගෝන් ප්‍රී චෙස් තරගවලිය ඇරඹෙයි

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන 2022 ගෝන් ප්‍රී චෙස් තරගවලිය  ජනවාරි 15 සිට 17 දක්වා නුගේගොඩ දෙල්කඳ ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයෙදී පැවැත්වේ. තරගාවලිය ඒ සහ බි කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

මේ කාණ්ඩ දෙකටම එක කාණ්ඩයකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු බැගින් කාණ්ඩ දෙකටම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  20 ක් සහභාගිවෙති .

තරගාවලිය තරග වට නවයකින් සමන්විතය .තරග වටයක කාලය පැය හතරකි .


අදහස් (0)

ගෝන් ප්‍රී චෙස් තරගවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.