Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝ - කෝ ක‍්‍රීඩකයෝ පකිස්තානය පරදවති

කෝ - කෝ ක‍්‍රීඩකයෝ පකිස්තානය පරදවති

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක‍්‍රීඩා උළෙලට අලූතින්ම එක් වු කෝ - කෝ තරගාවලියේ මුලික වටයේ තරග දෙකකදී පාකිස්තානය පරදවා ශී‍්‍ර ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග‍්‍රාහණ ලැබීය. පිරිමි තරගාවලියේදී ශ‍්‍රී ලංකාව විසින් පාකිස්තානය ලකුණු 20/10 කින් පරාජය කරන ලදී. පාකිස්තානයට එරෙහිව පැවැති කාන්තා තරගය ශ‍්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 16/9 ක් ලෙසිනි.


කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කෝ - කෝ කණ්ඩායම් දෙකම ඉන්දියාව සහ බංග්ලාදේශය හමුවේ පරාජය ලබා තිබේ.


-090

 


අදහස් (0)

කෝ - කෝ ක‍්‍රීඩකයෝ පකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.