Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කිමිකෝගෙන් රන් පදක්කමක්

කිමිකෝගෙන් රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ පැවැති මීටර 200 පසුපස ආර කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා කිමිකෝ රහීම් අද (7) සමත්වුවාය. කිමිකෝ විනාඩි 2 තත්පර 18.09 ක කාලයකින් තරගය අවසන් කළාය.

ඉන්දියාවේ මානා පටෙල් (වි.2 තත්පර22.66) රිදී පදක්කම ද, නේපාලයේ ගෞරිකා සිං (වි.2.තත්26.93) ලෝකඩ පදක්කම ද දිනා ගත්හ. කාවින්ද්‍ර නුගවෙල, මෙම ඉසව්වේ පිරිමි තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.


- 090

 


අදහස් (0)

කිමිකෝගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.